Collector
යුනිසෙෆ් නියෝජියෝ අගමැතිනි හමුවෙති | Collector
යුනිසෙෆ් නියෝජියෝ අගමැතිනි හමුවෙති
Lankadeepa

යුනිසෙෆ් නියෝජියෝ අගමැතිනි හමුවෙති

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අරලියගහ මන්දිරයේදී හමුවිය.

Go to News Site