Ada Derana Sinhala
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර, වාර්තාවක් කැඳවන ලෙස කෙරුණු ඉල්ලීමට අදාළ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අධිකරණය අද (4) ප්‍රකාශ කළේය.
Go to News Site