ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.