Collector
දම්වැල්වලින් බැඳ දැමූ ජීවිත අඟුරුවාතොටදී අළුවෙයි : ‘ලොකු අයියා’ කොටුකරගත් මහා ඛේදවාචකයේ සුලමුල මෙන්න | Collector
දම්වැල්වලින් බැඳ දැමූ ජීවිත අඟුරුවාතොටදී අළුවෙයි : ‘ලොකු අයියා’ කොටුකරගත් මහා ඛේදවාචකයේ සුලමුල මෙන්න
Gossip Lanka News

දම්වැල්වලින් බැඳ දැමූ ජීවිත අඟුරුවාතොටදී අළුවෙයි : ‘ලොකු අයියා’ කොටුකරගත් මහා ඛේදවාචකයේ සුලමුල මෙන්න

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල' නමැති පෞද්ගලික වැඩිහිටි සහ මානසික රැකවරණ මධ්‍යස්ථානයේ පසුගිය ජූනි 03 වනදා සන්ද්‍යාවේ හටගත් හදිසි ගින්නකින් අසරණ මිනිස් ජීවිත 12ක් අහිමි කරමින් රටම කම්පා කළ මහා ඛේදවාචකයක් සිදුව තිබේ.

Go to News Site