Lankadeepa
ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී අද (4)පැවැත්විණි.
Go to News Site