Collector
විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයින් දෙන්නා මාට්ටු | Collector
විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයින් දෙන්නා මාට්ටු
Lankadeepa

විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයින් දෙන්නා මාට්ටු

රුපියල් හතලිස් පන් ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද(05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Go to News Site