Collector
රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට මුල් අඩියක් තබයි | Collector
රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට මුල් අඩියක් තබයි
Lankadeepa

රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට මුල් අඩියක් තබයි

සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ එක් පියවරක් ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා විධිමත් පද්ධතියක් ඔස්සේ වර්ධනය කිරීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර කර තිබේ.

Go to News Site