අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24ක කාලසීමාව තුළ දී නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 118.80ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.