Collector
එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයෝ ජනපති කාර්යාලයට | Collector
එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයෝ ජනපති කාර්යාලයට
Lankadeepa

එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයෝ ජනපති කාර්යාලයට

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහත්වරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Go to News Site