Ada Derana Sinhala
හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයාට සහ ආරක්ෂක නිලධාරියාට එරෙහිව හෙට (06) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගන්නා බව පෑලියගොඩ උතුරු අපරාධ කොට්ඨාසය පවසයි.
Go to News Site