'මර්ලින්' රූපවාහිනී කතා මාලාවේ, ආතර් කුමරුගේ පියා වූ 'ඌතර් පෙන්ඩ්‍රැගන්' රජුගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නළු ඇන්තනී හෙඩ් අභාවප්‍රාප්ත වී තිබේ.