Collector
අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ | Collector
අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ
Ada Derana Sinhala

අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ

කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, දුම්රිය ධාවනය සීමා කිරීමට සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site