Collector
පැදිකරුගේ පාලනයෙන් ගිලිහු‍ණු යතුරුපැදියේ ගැටී දරුවෙකු මරුට | Collector
පැදිකරුගේ පාලනයෙන් ගිලිහු‍ණු යතුරුපැදියේ ගැටී දරුවෙකු මරුට
Ada Derana Sinhala

පැදිකරුගේ පාලනයෙන් ගිලිහු‍ණු යතුරුපැදියේ ගැටී දරුවෙකු මරුට

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන් කළ පිරිමි දරුවෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් එම දරුවා ජීවිතක්ෂයට පත්වී තිබේ.

Go to News Site