Gossip Lanka News
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදු වූ රුපියල් කෝටි තුනහමාරක මහා පරිමාණ මුදල් කොල්ලය, නයිට් ක්ලබ් සංස්කෘතියට සහ නිරූපිකාවන්ට මුදල් නාස්ති කර අධික ලෙස ණය වී සිටි බැංකුවේ සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු විසින් ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද "රංගනයක්" බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Go to News Site