ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිතිය හඳුන්වා දීමට සහ පවත්වාගෙන යාමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කර තිබේ.