Collector
රිවෝල්වරයක්, පතොරම් සහ හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවට | Collector
රිවෝල්වරයක්, පතොරම් සහ හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවට
Ada Derana Sinhala

රිවෝල්වරයක්, පතොරම් සහ හෙරොයින් සමග පුද්ගලයකු අත්අඩංගුවට

පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝලවරයක්, 9 mm වර්ගයේ ජීව පතරොම් 09ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 49ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site