මීගොඩ මං සන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ සෙසු පුද්ගලයා ලබන16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.