පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපළවලින් බියට පත්වූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.