Ada Derana Sinhala
ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අගුරුවාතොට 'සෙනෙහසේ කැදැල්ල' නිවාසයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදාළ ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.
Go to News Site