Ada Derana Sinhala
මීගොඩ මංසන්දිය ආසන්නයේ දී රියඅනතුරක් සිදුකරමින් පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අදාළ කැබ් රථයේ අවසන් සැකකරු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩ බලන මහෙස්ත්‍රාත් තරිදු ගමගේ මහතා අද (07) දින නියෝග කළේය.
Go to News Site