Collector
හොරණ බැංකු කොල්ලයට කොටුවූ කළමනාකරු බැංකු පරිශ්‍රයට රැගෙන එයි | Collector
හොරණ බැංකු කොල්ලයට කොටුවූ කළමනාකරු බැංකු පරිශ්‍රයට රැගෙන එයි
Ada Derana Sinhala

හොරණ බැංකු කොල්ලයට කොටුවූ කළමනාකරු බැංකු පරිශ්‍රයට රැගෙන එයි

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු අද (07) දිනයේ අදාළ බැංකුව වෙත රැගෙන ගොස් තිබේ.

Go to News Site