Collector
දැරියක අපයෝජනය කළැයි ශ්‍රීලනිප ආසන සංවිධායක අත්අඩංගුවට | Collector
දැරියක අපයෝජනය කළැයි ශ්‍රීලනිප ආසන සංවිධායක අත්අඩංගුවට
Lankadeepa

දැරියක අපයෝජනය කළැයි ශ්‍රීලනිප ආසන සංවිධායක අත්අඩංගුවට

බාල වයස්කාර දැරියකට සිදු කරන ලද ලිංගික අතරවරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක සහ අරණායක ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අද 07 සවස අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.

Go to News Site