Lankadeepa
පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට වෛද්‍යවරුන් විසි දෙකක් අවශ්‍ය වුවද දැනට වෛද්‍යවරුන් පස්දෙනකු පමණක් සේවය කිරීම හේතුවෙන් වෛද්‍යවරුන්,රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රාදේශීය රෝහල සඳහා පැමිණෙන රෝගීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
Go to News Site