Lankadeepa
මහියංගන රාජමහා විහාරයෙන් සොරකම් කරන ලද පුරාවිද්‍යා වටිනාකමක් ඇති සමාධි බුදු පිළිමයක් සමග හිමිනමක් හා එයට සහාය දැක්වූ පුද්ගලයකු මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරීන් දෙදෙනකු මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය කියයි.
Go to News Site