Collector
’’හැකරු වාර්තාව’’ විපරමට මුදල් කමිටුව හෙට රැස්වේ | Collector
’’හැකරු වාර්තාව’’ විපරමට මුදල් කමිටුව හෙට රැස්වේ
Lankadeepa

’’හැකරු වාර්තාව’’ විපරමට මුදල් කමිටුව හෙට රැස්වේ

ඕස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ මහ භාණ්ඩාගාරයේ වාර්තාව පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙට ( 8) සඳුදා රැස්වෙයි.

Go to News Site