Collector
අම්බලන්ගොඩ හෝටලයක මුහුණු පොත සාදයක් | Collector
අම්බලන්ගොඩ හෝටලයක මුහුණු පොත සාදයක්
Lankadeepa

අම්බලන්ගොඩ හෝටලයක මුහුණු පොත සාදයක්

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ හෝටලයක පේස් බුක් සාදයක් පවත්වා තරුණ තරුණියන් විසිපස් දෙනකු ඔවුන් භාවිතා කිරීමට රැගෙන ආ බියර් ටින් 150ක් අරක්කු බෝතල් 15ක් සහ අනෙකුත් මත් ද්‍රව්‍ය වර්ග රැසක් සමසැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Go to News Site