ආණමඩුව හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේ දී ලොරි රථයක් රියදුරු පාලනයෙන් ගිලිහි ගොස් සිදුවු මාරක අනතුරකින් කාන්තාවක මරණයට පත්ව 12 දෙනකු තුවාල ලබා ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.