පෝලන්තයේ පැවැත්වෙන , එරට ජාතික රූ රැජින තරගාවලිය වන ’’ මිස් පෝල්ස්කි ’’ ( Miss Polski ) තරගාවලියේ එක් අධියරක් , ප්‍රථම වරට මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.