Collector
කල්පිටි කළපුවෙන් ටී 56 රයිෆල් - උණ්ඩ 40 ක් සොයා ගනී | Collector
කල්පිටි කළපුවෙන් ටී 56 රයිෆල් - උණ්ඩ 40 ක් සොයා ගනී
Lankadeepa

කල්පිටි කළපුවෙන් ටී 56 රයිෆල් - උණ්ඩ 40 ක් සොයා ගනී

කල්පිටිය කන්දකුලිය ඊච්චන්කාඩුව කලපු ප්‍රදේශයේ, අද (6) කල්පිටිය විජය නාවුක කිමිදුම්කරුවන් විසින් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින්,කළපු පතුලේ තිබී පිස්තෝල,රයිෆල් සහ ටී.56 උණ්ඩ 40 ක් සොයා ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

Go to News Site