හංවැල්ල හෝමාගම මාර්ගයේ ජල්තර දම්සෙත් විද්‍යාලය අසල මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි හංවැල්ල පොලීසිය පවසයි.