හොරණ අරඹකන්ද ප්‍රදේශයේ නිවසකදී අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් එල්ල කළ මන්නා පිහි ප්‍රහාරයකින් සැමියකු මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.