Collector
අඹන්ගඟ කෝරලේ සජබ ප්‍රා.ස සභාපති සහ මාලිමා පා.ම පැටලෙයි | Collector
අඹන්ගඟ කෝරලේ සජබ ප්‍රා.ස සභාපති සහ මාලිමා පා.ම පැටලෙයි
Ada Derana Sinhala

අඹන්ගඟ කෝරලේ සජබ ප්‍රා.ස සභාපති සහ මාලිමා පා.ම පැටලෙයි

දිට්වා ආපදාව හේතුවෙන් අඹන්ගඟකෝරලේ කොහිලවත්ත පාලම කැඩී ගොස් මාස 7ක් ගතවී ඇතත් එය නවීකරණය කිරීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට එරෙහිව එහි ප්‍රදේශවාසීන් අද (08) රත්තොට ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.

Go to News Site