ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු , රැඳවුම් නියෝග මත CID භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවමත් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.