Collector
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 35,228ක් - මරණ 20යි | Collector
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 35,228ක් - මරණ 20යි
Ada Derana Sinhala

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 35,228ක් - මරණ 20යි

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,228 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

Go to News Site