Collector
චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්‍ෂක ලේකම් අතර හමුවක් | Collector
චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්‍ෂක ලේකම් අතර හමුවක්
Ada Derana Sinhala

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයට අලුතින් පත්වූ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවී තිබේ.

Go to News Site