Collector
රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් | Collector
රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්
Ada Derana Sinhala

රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් හේතුවෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site