කළුතර වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අධාර අනුබල දුන් පුද්ගලයෙකු වැලිපැන්න, වලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.