Ada Derana Sinhala
සය දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ ප්‍රදේශයේ දන්සලක් අසල සිදුවූ රිය අනතුරින් පසු පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක් ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.
Go to News Site