Collector
බස් ගාස්තු ගැන ගැමුණුගෙන් අනාවැකියක් | Collector
බස් ගාස්තු ගැන ගැමුණුගෙන් අනාවැකියක්
Ada Derana Sinhala

බස් ගාස්තු ගැන ගැමුණුගෙන් අනාවැකියක්

ඉහළ ගිය ඉන්ධන මිල හේතුවෙන් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත්, බස් හිමියන්ගේ පාඩුව අවම කරගැනීම සඳහා ගමන් වාර සීමා කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Go to News Site