දිවයින වටා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මුහුද රළු වීම හේතුවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.