හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (08) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.