Collector
පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම් | Collector
පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්
Ada Derana Sinhala

පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්

පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසත් අලි අභිජනන මධ්‍යස්ථානයක් ලෙසත් සංවර්ධනයට කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මහතා පවසා තිබේ.

Go to News Site