Collector
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය | Collector
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය
Ada Derana Sinhala

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කර තිබේ.

Go to News Site