Collector
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි | Collector
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි
Ada Derana Sinhala

මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පඳුරු, ගස් මුල් ආදිය මා ඔය පාලමේ සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම හෙට (09) සිදුකරන බවට නිට්ටඹුව මාර්ග සංර්වධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇත.

Go to News Site