විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පාකිස්තානය සමඟ පැවති පෙර පුහුණු තරගය කඩුලු 09කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.