සිය සැමියා වසර 38ක් පුරාම රට වෙනුවෙන් ජිවීතය කැප කරමින් සේවය කළ බවත් ඒ වෙනුවෙන් ජනතාවට කෘතගුණ දැක්වීමට කාලය එළඹ ඇති බවත් හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පවසයි.