මැලේසියාවේ පැවති 02 ආසියානූ පැරා ත්‍රෝබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම , එහි අනූශූරතාවය දිනා ගෙන පෙර දින රාත්‍රී දිවයිනට පැමිණියහ .