Collector
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට | Collector
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Ada Derana Sinhala

ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ රටකදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු මිටි 60ක් (ඩොලර් 700000) සමඟ ශ්‍රී ලාංකික කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site