පවතින අධික ඩෙංගු අවධානම නිමිත්තෙන් මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ නිවාස හා රාජ්‍ය ආයතන 300ක පමණ අද (08) පරීක්ෂා කර තිබේ.