Ada Derana Sinhala
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අඛණ්ඩව එම ධුරය වැඩිම කලක් හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස ගතවී තිබේ. අද (10) වන විට ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දින 4,399ක් සම්පූර්ණ කිරීමත් සමඟ වාර්තා අතරට එක්ව ඇත.
Go to News Site